• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

නිවාස කුලියට | මඩකලපුව

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 2 න් 101-2 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Luxury House for Rent in Wellawatta

    Luxury House for Rent in Wellawatta

    කාමර: 4, නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, නිවාස කුලියට දීම
    රු 120,000 මසකට
  • 2Story Semi Tile Single House Maradana 5 Rooms with parking

    2Story Semi Tile Single House Maradana 5 Rooms with parking

    කාමර: 5, නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, නිවාස කුලියට දීම
    රු 350,000 මසකට
  • විශිෂ්ටම
    Luxury House for Rent in Wellawatta
    Luxury House for Rent in Wellawatta
    Luxury House for Rent in Wellawatta
    +2

    Luxury House for Rent in Wellawatta

    කාමර: 4, නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, නිවාස කුලියට දීම
    රු 120,000 මසකට
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව නිවාස කුලියට දීම
    • මඩකලපු නගරය හි නිවාස කුලියට දීම
  • මඩකලපුව දේපල විකිණීමට
    • මඩකලපුව මහල් නිවාස විකිණීමට
    • මඩකලපුව ඉඩම් විකිණීමට
    • මඩකලපුව නිවාස විකිණීමට
    • මඩකලපුව වාණිජ දේපළ විකිණීමට
    • මඩකලපුව නව ඉදිකිරීම් වන දේපළ
  • මඩකලපුව දේපළ කුලිය
    • මඩකලපුව මහල් නිවාස කුලියට
    • මඩකලපුව වාණිජ දේපළ විකිණීමට
    • මඩකලපුව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මඩකලපුව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මඩකලපුව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මඩකලපුව හි වහල
    • මඩකලපුව හි පයිප්ප වැඩ
    • මඩකලපුව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මඩකලපුව හි තීන්ත හා ආලේපන
  • කාමර ගණන අනුව නිවාස කුලියට දීම
    • මඩකලපුව කාමර 3 නිවාස කුලියට දීම
  • සාමාජිකයන්
    • Mode Property and Maintenance (Pvt) Ltd

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති නිවාස 

    ශ්‍රී ලංකාවේ නිවසක් කුලියට ගැනීම තමන්ගේම දේපළක් මිලදී ගැනීමට හෝ ගොඩනගා ගැනීමට නොහැකි අයට වඩාත් හොඳ තේරීමක් විය හැකිය. එය මූල්‍යමය බාධාවන් නිසා හෝ නම්‍යශීලීභාවය සඳහා ඇති ආශාව නිසා හෝ වේවා, නිවසක් කුලියට ගැනීම නිවාසක හිමිකමට වඩා ප්‍රතිලාභ රැසක් ගෙනදේ.

    කුලියට ගැනීමෙන්, දේපලක් හිමිකර ගැනීමේ කැපවීම සහ මූල්‍යමය බරකින් තොරව ඔබට අවශ්‍ය ස්ථානයක ජීවත් වීමේ හැකියාව ඇත. යම්කිසි අවස්ථාවකදී ඔබේ අවශ්‍යතා වෙනස් වුවහොත් තම නිවස විකිණීම හෝ නව නිවසක් මිලදී ගැනීමකින් තොරව වෙනත් නිවසකට යාමට ඔබට නිදහස තිබේ.

    නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම් නිවාස හිමියා විසින් සිදු කිරීමේ වාසියද බොහෝ විට කුලී නිවැසියාට හිමි වේ. ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීමට නිවාස බොහෝ සෙයින් ඇති බැවින්, නිවාස හිමිකාරිත්වයේ දිගුකාලීන කැපවීමකින් තොරව සුවපහසු සහ ස්ථාවර නිවසක් අවශ්‍ය අයට එය බුද්ධිමත් හා ප්‍රායෝගික තේරීමක් බව කිව හැකිය. 


    ලංකාවේ කුලියට ගැනීම සඳහා හොඳම නිවසක් සොයා ගැනීම

    ශ්‍රී ලංකාව සුවපහසු මහල් නිවාසවල සිට ඉඩකඩ සහිත නිවාස දක්වා විවිධාකාර වූ නිවාස කුලියට දෙන අතර ඔබේ අවශ්‍යතා සහ අතැති මුදලට ගැලපෙන ස්ථානයක් සොයා ගැනීම පහසු වේ.

    කුලියට නිවසක් තෝරාගැනීමේදී, ස්ථානය, පොදු ප්‍රවාහනයට ප්‍රවේශ වීමේ හැකියාව සහ සුපිරි වෙළඳසැල් සහ සෞඛ්‍ය පහසුකම් වැනි අත්‍යාවශ්‍ය පහසුකම්වලට සමීප වීම වැනි සාධක සලකා බැලීම වැදගත් වේ. ඊට අමතරව, සාමකාමී ප්‍රදේශයක් හෝ කාර්යබහුල නගරාශ්‍රිත ප්‍රදේශයක් වැනි ඔබට ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගැනද සිතා බැලිය යුතුය.


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට නිවසක් සොයා ගන්නේ කෙසේද?

    ikman හි කුලී නිවාස සඳහා විවිධ දැන්වීම් පල කර ඇත. ස්ථානය, මිල, නිවාසයෙහි ප්‍රමාණය, නිදන කාමර ගණන සහ නාන කාමර ගණන මත පදනම්ව කුලියට ගැනීමට ඇති නිවාස filter කර ඔබට අවශ්‍ය නිවාසය සොයාගත හැකිය.

    නිවසක් කුලියට ගැනීමට හොඳම ස්ථානය කුමක්ද?

    කුලී නිවසක් තෝරා ගැනීමට පෙර, ඔබ සොයන සියලු වැදගත් පහසුකම් ලැයිස්තුවක් සාදන්න. ළඟම ඇති අවන්හල, බස් හෝ දුම්රිය ස්ථාන, පාසල්, ATM යන්ත්‍ර සහ සුපිරි වෙළඳසැල් වෙත ඇති දුර සලකා බලන්න. ඔබ දිනපතා රැකියාවට යන්නේ නම්, ඔබට ඒ සඳහා වැඩි සැලකිල්ලක් දක්වන්න.

    කුලියට ගත් නිවසක කොපමණ කාලයක් ජීවත් විය යුතුද?

    ඔබට නිවසක් මිලදී ගැනීමට නොහැකි නම් හෝ ඔබේ ජීවන රටාව අනුව නිවසක් හිමිකර ගැනීමට අවශ්‍ය නැති නම් ඔබට නිවසක් කුලියට ගත හැකිය. ඔබේ නිවාස හිමියා සමඟ ඇති ගිවිසුම මත පදනම්ව, ඔබ නිවස හොඳින් රැකබලා ගන්නේ නම් සහ ඔබ සහ නිවාස හිමියා අතර ගිවිසුම්ගත ගිවිසුමට ගරු කරන්නේ නම් ඔබේ කුලී කාලය දීර්ඝ කරගැනීමට ඔබට හැකි වේ.

    කුලී නිවසක තුළ බැලිය යුත්තේ මොනවාද?

    දිගු කාලීනව නිවසක් කුලියට ගැනීමට පෙර, ජලය සහ විදුලි සැපයුම සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් පිළිබඳව පරීක්ෂා කළ යුතුය. ඔබ වගකිව යුතු නොවන හානි සඳහා ගෙවීමට සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා නිවසට හානි වී ඇත්දැයි පරීක්ෂා කරන්න. ප්‍රදේශය පිළිබඳව ද තරමක් හොඳින් සොයා බලන්න.

    ලංකාවෙ අඩුවට ගෙයක් කුලියට ගැනීමට සොයාගත හැක්කේ කොහෙන් ද?

    ස්ථානය, පවතින කාමර, සහ ගෘහභාණ්ඩ සපයා තිබේද නැද්ද යන්න ඇතුළු සාධක කිහිපයක් මත කුලී මිල වෙනස් විය හැක. ඔබ අතැති මුදලට සරිලන සහ ඔබගේ සියලු අවශ්‍යතා වලට ගැලපෙන නිවසක් සොයා ගැනීමට ikman ඔබට උදව් වෙයි.

    නිවසක් කුලියට ගැනීම සඳහා සාමාන්‍ය බදු කොන්දේසි මොනවාද?

    නිවාස කුලියට ගැනීම සඳහා සාමාන්‍ය කල්බදු කාල සීමාව වසරකි, නමුත් එය නිවාස හිමියාගේ කැමැත්ත අනුව වෙනස් විය හැක. සමහර නිවාස හිමියන් මාස හයක් වැනි කෙටි කල්බදු ලබා දිය හැකි අතර අනෙක් අය මාසිකව කුලී ගිවිසුමක් ඉදිරිපත් කළ හැකිය.

    නිවසක් කුලියට ගැනීම හා සම්බන්ධ සාමාන්‍ය වියදම් මොනවාද?

    නිවසක් කුලියට ගැනීම හා සම්බන්ධ සාමාන්‍ය පිරිවැයට ආරක්ෂක තැන්පතුව, පළමු මාසයේ කුලිය සහ සුරතල් සතුන් සම්බන්ධ ගාස්තු හෝ තැන්පතු ඇතුළත් වේ. ඊට අමතරව උපයෝගිතා ගාස්තු වැනි ගෙවීම් ද ගෙවීමට සිදු විය හැකිය. බදු ගිවිසුම හොඳින් කියවා බැලීම වඩාත් සුදුසුය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies