🏡 යක්කලින් ඔබේ සිහින නිවසට හෝ ආරක්ෂිත ආයෝජනයකට සුපිරි බිම්කොටස්!
ස්වභාවික ආපදා වලින් තොර, නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක පිහිටි
මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස් ව්‍යාපෘතිය දැන් සීමිත සංඛ්‍යාවක් පමණක් විකිණීමට ඇත.
📍 ස්ථානය – යක්කල
✔️ යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඇවිදින දුරින්
✔️ කොළඹ – නුවර ප්‍රධාන පාරට ඉතා ආසන්නයෙන්
🔹 ව්‍යාපෘතියේ විශේෂත්වයන්
⭕ නිස්කලංක සහ ආරක්ෂාකාරී වටපිටාව
⭕ විදුලි පහසුකම්
⭕ නළ ජල පහසුකම්
⭕ කාපට් අතුරා ඇති පුළුල් මාර්ග
⭕ සම්පූර්ණ කාණු පද්ධති
🔹 ප්‍රධාන ස්ථාන වලට දුර
🔰 ගම්පහ – සපුගස්තැන්න බස් පාරට මීටර් 100
🔰 යක්කල නගරයට කි.මී. 3
🔰 කලගෙඩිහේනට කි.මී. 1.5
👉 පිළිගත් සුපිරි වෙළඳසැල්, බැංකු, සාප්පු සංකීර්ණ සහ හෝටල් පහසුකම් සියල්ල අතේ දුරින්.
💰 මිල සහ ගෙවීම්
🔰 පර්චසයක් රු. 475,000/= සිට
🔰 පර්චස් 10 කොටස් දක්වා විකිණීමට
🔰 පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම
🔰 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න –
ඔබේ අනාගතයට වටිනාම ආයෝජනයක් අදම වෙන්කරගන්න!
#YakkalaLand #GampahaLand #LandForSaleSriLanka #IkmanLand #InvestmentLand