යක්කල - නිට්ටඹුව - කිරිදිවැල නගරයන්ට ආසන්නව නිදහස් පරිසරයක් පිහිටා ඇති නිරවුල් කෘෂිකාර්මික ඉඩමක් අවශ්‍යයි.
අයිතිකරැවන් හෝ අදාල ලියවිලි ඇත්නම් නියෝජිතවරැන්ද අමතන්න. පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.
- අධි 15 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
- තෙකළා විදුලිබල සැපයුම
- ප්‍රධාන මාර්ග ජලය, ලීඞ ජලය හෝ භූගත ජලය
- හොඳින් නඩත්තු කළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම