✳️යක්කල 231 බස් මාර්ගයට මහුණලා නගර සභා සීමාවෙන්
🔻ව්යාපාරික හා නේවාසික බිම් කොටස් 🔻
✅යක්කල නගරයටම මීටර් 800 යි.
✅කොළඹ නුවර මාර්ගටත් ළඟන්ම.
✅ගම්පහ නගරයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
✅231 ගම්පහ කිරිදිවැල බස් පාරට මුහුණලා
✅සුපිරි වෙළෙඳ සංකීර්ණ
✅සියළුම බැංකු පහසුකම්
✅පැය 24 පුරා පොදු ප්රවාහන පහසුකම් සහිතව
ඉඩමට 👇
✅පැය 24 පුරා ක්රියාත්මක ආරක්ෂක සේවයක්
✅ඉඩම වටා ආරක්ෂිත වට තාප්ප
✅අඩි 30 පළල කාපට් කළ පුළුල් මාර්ග
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅හරිතවත් වූ වටපිටාව සමගින්
✅නිරවුල් ඔප්පු
✅නගර සභා අනුමැතිය සමගින්
පර්චස් 6.5 සිට පර්චස් 15 දක්වා බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්රමය :-
මූලික ගෙවීම 25% යි.ඉතිරිය මාස 30 ක් දක්වා පොළී රහිතව ගෙවීමේ පහසුකම්
👉බැංකු ණය පහසුකම් සමගින්