🏡 අඩු මුදලකින් ඔබේම ඉඩමක් හිමි කරගැනීමේ සිහිනය අදම සැබෑ කරගන්න!
ගම්පහ - යක්කල ප්රධාන නගරයට ඉතා සමීපයෙන්, අනාගතයේ වැඩි වටිනාකමක් ලබාදෙන සුපිරි බිම්කොටස් දැන් විකිණීමට.
✨ පවුලේ සිහින නිවස ඉදිකිරීමටත්
✨ ආරක්ෂිත ආයෝජනයක් ලෙසත්
✨ දිනෙන් දින වටිනාකම වැඩිවන ප්රදේශයකින් ඉඩමක් හිමිකර ගැනීමටත් හොඳම අවස්ථාවක්.
📍 නුවර පාරට 600m
📍 යක්කල නගරයට 1km
📍 ගම්පහ නගරයට 5km
📍 අධිවේගී මාර්ග පිවිසුම් වෙත පහසු ප්රවේශය
✅ පර්චස් 6, 7, 8, 9, 10
✅ පුළුල් මාර්ග පහසුකම්
✅ නිරවුල් ලියකියවිලි
✅ සාමකාමී හා උසස් නේවාසික පරිසරය
💰 පර්චසයක් රු. ලක්ෂ 5.50/= සිට පමණයි
🔥 විශේෂ දීමනාවක්! ✔️ ඉඩමේ වටිනාකමින් 50%ක් පමණක් මුලින් ගෙවන්න ✔️ ඉතිරි මුදල පොලී රහිත පහසු වාරික ක්රමයට ගෙවන්න
📞 හෙට දවසේ වැඩි මිලකට මිලදී ගැනීමට පෙර, අදම ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න!
Golden Gate Real Estate Company "Trusted Property Partner for Your Future"