යක්කල නගරයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා වාණිජ දේපළක් විකිණීමට!*
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ විශාල ආයෝජනයක් සඳහා අතිශයින්ම සුදුසු, යක්කල නගර මධ්‍යයේ පිහිටි පර්චස් 31.5 ක හතරැස් තැනිතලා ඉඩමක් පැරණි දෙමහල් නිවස සමඟ විකිණීමට ඇත.
✨ විශේෂත්වයන් ✅ යක්කල – කිරිඳිවැල ප්‍රධාන මාර්ගයට මුහුණලා ✅ යක්කල Food City ඉදිරිපිට ✅ යක්කල ඔරලෝසු කණුවට මීටර් 250ක් පමණයි ✅ ව්‍යාපාරික හෝ වාණිජ සංවර්ධනයට ඉතා සුදුසු ස්ථානය
🏠 නිවසේ විස්තර
ඉහළ මහල 🛏️ නිදන කාමර 03
🛁 Attached බාත්රූම් 02
🍽️ Pantry සහිත මුළුතැන්ගෙය
🛋️ Living Area
🌿 Balcony
පහළ මහල 🛏️ නිදන කාමර 03
🛏️ අමතර කුඩා කාමර 01
🛁 බාත්රූම් 01
🍽️ මුළුතැන්ගෙය
🚗 Car Porch
💰 මිල: රු. මිලියන 68 (ලක්ෂ 680)
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීමට අදම අප අමතන්න.