Property type: Hotel/Bungalow
Name of the property: Watawala Lassana Bungalow
Web: https://lassanawatawala.com/
Location: Misty Range, Watawala (10 km to Hatton)
SLTDA License No: BUN/2024/0098
Sri Lanka Tourism Development Authority approved holiday bungalow located in the “Misty Ranges” of Watawala, Hatton (about 3 hours drive from Colombo) in the district of Nuwara Eliya, available for sale urgently. The property is uniquely perched on a hilltop to enjoy uninterrupted views of the lush green surroundings including tea estates, mountain ranges, neighboring towns etc. The total area of land is 31 perches; however, our adjoining land is a Reservation of 40 perches. The Reservation includes a natural spring water source which provides continuous flow of fresh spring water to the property. Additionally, the front of the property adjoins a Road Reservation which provides for a turning circle and space to park 7-8 cars.
• 8 Bedrooms, fully furnished luxury leisure property in a super location
• 7 Bathrooms with fresh water springs access, large living and dining areas
• Storage space, staff quarters & office space.
• Indoor and Outdoor dining facilities, furnished lounge
• Fully functional kitchen including modern appliance, crockery, utensils
• CCTV cameras with live monitoring facilities
• 31 perches land with nice garden & clear road access up to the gate
• Clear title deeds and approved plans
• The breathtaking sceneries, magical climate and the relaxing breeze of Rozella heights
• The hotel captures the views of iconic hill country railway "උඩරට මැණිකේ"
• Good ratings in Booking.com and Agoda
Attractions nearby:
35 Km to Adams Peak
70 Km to Nuwara Eliya
5 min to Watawala train station and town
12 min drive to Hatton
30 min drive to St. Clairs falls
45 min drive to White water water rafting in Kithulgala
Genuine buyers only and no brokers
Please get an appointment by calling before visit.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ (හැටන් සිට කිලෝමීටර 10) වටවල "මිස්ටි කඳුවැටියේ" (කොළඹ සිට පැය 3 ක පමණ දුරකින්) පිහිටා ඇති නිවාඩු බංගලාවක් කඩිනමින් විකිණීමට ඇත. තේ වතු, කඳු වැටි යනාදී සශ්‍රීක හරිත වටපිටාවේ බාධාවකින් තොරව නැරඹීම සඳහා මෙම ඉඩම අද්විතීය ලෙස කඳු මුදුනක පිහිටා ඇත. මුළු භූමි ප්‍රමාණය පර්චස් 31 කි. මීට අමතරව, බංගලාව ඉදිරිපස කාර් 7-8ක් ගාල් කිරීමට ඉඩ ඇත.
• සුපිරි ස්ථානයක අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිදන කාමර 8 ක්
• නානකාමර 7ක්, විශාල විසිත්ත කාමර සහ කෑම කාමරය
• ගබඩා ඉඩකඩ, කාර්ය මණ්ඩල නිල නිවාස සහ කාර්යාලය
• ගෘහස්ථ සහ එළිමහන් භෝජන පහසුකම්
• නවීන උපකරණ, පිඟන් භාණ්ඩ ඇතුළුව සම්පුර්ණයෙන්ම ක්‍රියාකාරී කුස්සිය
• සජීවී නිරීක්ෂණ පහසුකම් සහිත CCTV කැමරා
• පර්චස් 31 ක ඉඩම, ලස්සන ගෙවත්තක් සහ ගේට්ටුව දක්වා පැහැදිලි මාර්ගයක් ඇත
• පැහැදිලි හිමිකම් ඔප්පු සහ අනුමත සැලසුම්
• ලස්සන දර්ශන, සුවපහසු දේශගුණය
• හෝටලය "උඩරට මැණිකේ" ප්‍රසිද්ධ කඳුකර දුම්රිය මාර්ගයේ දසුන් ග්‍රහණය කරයි
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Hotel for Sale in Hatton
21,760 වර්ග අඩිනුවරඑලිය, වාණිජ දේපල විකිණීමට ඇතරූ 55,000,000දින 57Land for Sale in Hatton Watawala
40.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 4,000,000 සම්පුර්ණ මිලදින 1Hatton Watawala Valuable Land for Sale
40.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 4,000,000 සම්පුර්ණ මිලදින 2Hatton Watawala 360° view land for sale (D)
40.0 පර්චස්සාමාජිකයානුවරඑලිය, ඉඩම් ඇති නිවාසරු 4,000,000 සම්පුර්ණ මිලදින 40