ජා ඇල, කපුවත්ත - සුපිරි වෙළඳසැල් ජාලයක් සදහා සේවක / සේවිකාවන්ගේ බෝඩිම් පහසුකම් සදහා නිවාස කුලියට ගැනීමට අප බලාපොරොත්තු වේ. ප්‍රධාන මාර්ග සහ පොදු ප්‍රවාහන පහසුකම් සහිත රෝහලට ආසන්නව පිහිටා තිබීම වඩාත් සුදුසුය.
මූලික අවශ්‍යතා:
📍ජා-ඇල, විමන් මහල් නිවාස සංකීර්ණය ආසන්නව පිහිටා තිබීම
🚌 ප්‍රධාන මාර්ග සහ පොදු ප්‍රවාහනයට පහසු ප්‍රවේශය
🛏️ නිදන කාමර 2ක් හෝ වැඩි ගණනක් තිබීම
🚽 නාන කාමර පහසුකම්
🍽️ මුළුතැන්ගෙයි පහසුකම්
🕊️ ආරක්ෂිත සහ සාමකාමී පරිසරය
🔒 තාප්පය සහ ගේට්ටුව
ඔබට මෙම ප්‍රදේශයේ කුලියට දීමට සුදුසු නිවාස තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
We are looking to rent one or more houses in the Ja Ela - Kapuwatta area, to provide accommodation for staff members working at a supermarket chain.
Preferred features:
📍 Located close to the apartments VIMAN Ja-Ela
🚌 Easy access to main roads and public transportation
🛏️ 2 or more bedrooms (flexible based on the property)
🚽Clean bathrooms
🍽️ kitchen facilities
🕊️ Safe and peaceful environment
🔒 Wall and gate for added security
If you have any suitable properties or know of any available rentals in the area, please contact us