Nayiwala
ගම්පහ දිවුලපිටිය 211 බස් පාරට මුහුනලා ඇති PRIME අපේ අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය....
⭕ ගම්පහ දිවුලපිටිය 211 බස් පාරට මුහුණලා
⭕ දිවුලපිටිය නගරයේ සිට 5.5 KM
⭕ වේයන්ගොඩ නගරයට, ආර්ථික මධ්‍යස්ථානයට හා යෝජිත අධිවේගී පිවිසුමට 5 KM
⭕ නයිවල නගරයට 2.8 KM
⭕ මැදගම්පිටිය හන්දියට 900 M
⭕ පර්චස් 12.5 - 15 බිම් කොටස්
💰 *මිල ගණන්:*
💵 * බිම් කොටසම 6,125,000/= සිට*
( මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🛠 *පහසුකම්:*
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ කාපට් කල අඩි 20 සහ අඩි 30 පළල මාර්ග
💳 *ගෙවීම් සැලසුම්:*
✅ *10% මූලික ගෙවීම* – මාස 40ක පහසු වාරික සැලැස්ම
✅ *15% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *මාස 18 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *සමාන වාරික මාස 24 කින් (පොලී රහිත)*
✅ *20% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
🏦 *බැංකු ණය පහසුකම් සලසා දිය හැක!*
📞 මිලගනන් සාකච්ඡා කර ගැනීමට හා ඔබට සුදුසුම ගෙවීමේ ක්‍රමය සාකච්ඡා කර ගැනීමට දුරකතන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න .