🏡🔥 වතුපිටිවල නගරයට ලඟින් – අඩක් නිමකළ නිවසක් අඩුම මිලට! ලක්ෂ 35/=
📍 වතුපිටිවල | මායිඹුල | පොල්හේන පාර
💎 ආයෝජනයකටත් – බෝඩිං ව්‍යාපාරයකටත් සුපිරි තැනක්!
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 11.5
💰 මිල: රු. ලක්ෂ 35/= පමණයි
✨ විශේෂත්වයන්
✅ අඩක් නිමකළ නිවස
✅ වතුපිටිවල නගරයට මීටර් 800
✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✅ වතුපිටිවල මූලික රෝහලට ආසන්නය
✅ ආයෝජන කලාපයට ඉතා ලඟින්
✅ බෝඩිං කාමර සඳහා ඉතා සුදුසු ස්ථානය
✅ සින්නක්කර ඔප්පු
⚡ ඉක්මනින් විකිණීමට ඇති නිසා පළමුව බලන කෙනාට වාසිය! 15097