වත්තලින් අගනා නිවසක් විකිණීමට | කොළඹට විනාඩි 30 කින්
වත්තල ප්‍රදේශයේ පර්චස් 06 ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති, පදිංචියට ඉතා සුදුසු නවීන තනි මහල් නිවසක් වහාම විකිණීමට ඇත. කොළඹ-මීගමුව ප්‍රධාන පාරට සහ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නව පිහිටා තිබීම මෙහි ඇති විශේෂත්වයයි
[යොමු අංකය (Ref No): H-2427]
📑 දේපළෙහි මූලික සාරාංශය
📌ස්ථානය : වත්තල
🏘️ දේපළ වර්ගය : තනි මහල් නිවස
🛏️ නිදන කාමර : 02
🛀 නාන කාමර : 01
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 6
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1000
✅ මිල : රු. 20,000,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
✅ යොමු අංකය : H-2527
📍 පිහිටීම සහ ප්‍රවේශය (Accessibility)
📌 කොළඹ - මීගමුව පාරට: කි.මී. 1 යි.
📌 කේරවලපිටිය අධිවේගී පිවිසුමට: කි.මී. 3.7 යි.
📌 රාගම නගරයට: කි.මී. 5 යි.
📌 කොළඹ නගරයට: විනාඩි 30 ක ගමනාන්තයකි.
📐 නිවසේ සැකසුම (House Layout)
-නිදන කාමර 02.
-නාන කාමර 01.
-ඉඩකඩ සහිත සාලය (Living).
-කෑම කාමරය (Dining).
-මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය.
-රථගාල (Car Porch).
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
වට තාප්ප ඉදිකර ඇත (Boundary Wall).
ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate).
💰 මිල සහ විමසීම්
මිල: රු. 20,000,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ දැනුම්දීම: ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි).
TRUST LINK SOLUTIONS