හොරණ මදුරාවලින් වටිනා ඉඩමක හිමිකරුවකු වන්න.
මදුරාවල ප්‍රාදේශීය සභාවට සමීපයෙන් මනස්කාන්ත අක්කර 4ක භුමිබාගයක පර්චස් 25 බිම්කොටසක හෝ අක්කර 4ක මුළු ඉඩමම දක්වා ආයෝජනය කර සාඩම්බර ඉඩමක හිමිකරුවකු වන්න.
➡️ඉඩම ඔබේ නමටම සින්නකර අයිතිය සමග ඔප්පුව
➡️නේවාසික වටපිටාවක ඇති ඉඩමක් නිසා ඉඩම වටිනාකමින් ඉහළයි.
➡️මතුගම - හොරණ (458) බස් පාරට 500m
⭕ඉඩමට අඩි 20 පුලුල් මාර්ග සහිත ප්රවේශයන්
➡️ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරික ඉදිකිරීම්, එකෝ ටුවරිසම් ව්‍යාපෘති හෝ රිසෝට් සඳහාත් මනාව ගැලපෙන ව්‍යාපාරික වටිනාකමකින්ද යුක්ත ඉඩමකි.
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ඇත.
දැනටමත් පැල කුරුදු ගස් 15000කට අධික ප්‍රමාණයක් ඉඩම පුරා වගා කර ඇති බැවින් කුරුදු ඉඩමක් ලෙස නඩත්තු කිරීමෙන්, තව වසර 2කට පසුව ලක්ෂ ගණනක අදායමක් ලැබීමටත් හැකිය.
▶️පර්චස් 25 සිට අක්කර 4ක් දක්වා ඔබ කැමති භුමි ප්‍රමාණයක් මිලදී ගත හැක.
⚡ අනර්ඝතම කුරුඳු පැළ 15000 කට අධික ප්‍රමාණයක්
⚡ වසර 3කට පසුව වසරක් පාසා අධික ආදායමක් ඉපයිමට හැක.
✨️අදම අපව අමතන්න.