🏡✨ රාගම – බටුවත්තෙන් වටිනා ඉඩමක්!
නිවසේ වටිනාකම නොමැතිව ඉඩමේ වටිනාකමට
අනගි ආයෝජනයක් ✨
📍 Location
රාගම, බටුවත්ත
ප්‍රතිභා මාවතෙන්
📏 Property Details
▪️ ඉඩම: පර්චස් 20
▪️ මිල: පර්චසය ලක්ෂ 5.50
💥 Special Deal
👉 Land Value එකටම විකිණේ
🚫 නිවසට කිසිදු මිලක් දමා නොමැත
🔥 ඉක්මනින් ගන්න කෙනාට ලාභම deal එකක්
📜 Legal
✔️ සින්නක්කර ඔප්පු
✔️ 100% Clear Title
🚆 Location Advantages
▪️ බටුවත්ත Railway Station එකට පහසු ප්‍රවේශය
▪️ කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 10යි
▪️ රාගම Town එකට 2km
▪️ තේ වත්ත පල්ලියට 1.5km
▪️ කදානට 3.5km
▪️ ජා ඇල Highway Entrance එකට 6km
▪️ Ragama Sebastian School, Basilica International School, OKI International School, Yoshida School – 2km – 3km අතර ඇත.
🏗️ Best For
✔️ පදිංචියට
✔️ ව්‍යාපාරයට
✔️ ආයෝජනයට
⚡ Why This Property?
👉 මේ වගේ deal එකක් නැවත ලැබෙන්නේ නෑ
Ref No: EE CA 12565