රූක්මල්ගම – කොට්ටාව | නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
සුරක්ෂිත සහ සාමකාමී පරිසරයක පිහිටා ඇති මෙම නිවස, සුවපහසු සහ ආරක්ෂිත ජීවිතයක් සඳහා ඉතා සුදුසුයි.
පුළුල් නිදන කාමර 03ක්, Including 1 AC room
උසස් තත්ත්වයේ fittings සහිත නාන කාමර 02ක්
පුළුල් හා ආලෝකයෙන් යුතු Living Area
TV Lobby / Family Lounge
නවීන මුළුතැන්ගෙය + Pantry .
මුළු නිවසම ටයිල් අතුරා ඇත
ආරක්ෂිත 2+ වාහන නැවතුම් පහසුකම්.
පාසල්, සුපිරි වෙළඳසැල්, ප්රධාන මාර්ග ආසන්න.
නිරවුල් ඔප්පු‚ අනුමත සැලැස්ම සහ COC සහතිකය.
පර්ච 8.75
මිල ලක්ෂ 275 මිල ගණන් සාකච්චා කල හැක.