🔥 අනාගත ආයෝජනයට සහ පදිංචියට කදිමයි! දිනෙන් දින වටිනාකම ඉහළ යන අගනා බිම්කොටසක් විකිණීමට ඇත 🏡✨
ගම්පහ, යක්කල සහ නිට්ටඹුව යන දියුණු නගරවලට විනාඩි කිහිපයකින් පහසුවෙන් ළඟා විය හැකි, සියලු පහසුකම්වලින් පරිපූර්ණ නේවාසික බිම්කොටස් අතුරින් ඉතිරිව ඇති හොඳම බිම්කොටස අදම ඔබේ කරගන්න! 🌟
📍 ප්‍රධාන ස්ථානවලට ඇති දුර ප්‍රමාණයන්:
🛣️ කොළඹ - නුවර ප්‍රධාන බස් පාරට: ඉතා ආසන්න දුරකින් (පහසුවෙන් ළඟා විය හැක)
🚗 අලුතින් ඉදිවන වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance): 4 KM පමණයි!
🎓 Lyceum International School එකට: 2 KM පමණයි!
✨ වෙනත් විශේෂ පහසුකම්:
📄 නිරවුල් සහ පිරිසිදු ඔප්පු
💡 විදුලිය සහ 🚰 නළ ජල පහසුකම්
පහසුකම්
🛣️ අඩි 21 ක පුළුල් කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🌳 නිස්කලංක, ආරක්ෂාකාරී සුන්දර පරිසරය
💰 කිසිදු පොලියක් නැතුව ගෙවන්න ගන්න පුළුවන් පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම!
🏃♂️ සීමිත බිම්කොටස් ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින්, ඔබේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට අදම අපව අමතන්න! 📞
💯 විශ්වාසනීය සහ නිවැරදි සේවය සඳහා:
🏢 Golden Gate Real Estate Company