🏡🌟 වරකාපොළ නගරයෙන් පර්චස් 20ක ඉඩමක් සහ දෙමහල් නිවසක් විකිණීමට! 🌟🏡
📍 වරකාපොළ – මීරිගම බස් පාරට මීටර් 30යි
🏢 වරකාපොළ නගරයට 1Km
💰 මිල – ලක්ෂ 143යි
(පරීක්ෂා කර සාධාරණ මිල සාකච්ඡා කරගත හැක)
🏠 පළමු මහල 🔹 කාමර 2
🔹 සාලය
🔹 කුස්සිය + පිටත කුස්සිය
🔹 බාත්රූම්
🔹 වැරැන්ඩාව
🏠 අඩක් නිමකළ දෙවන මහල 🔹 කාමර 2
🔹 බැල්කනි 2
✨ අමතර පහසුකම් 💧 නල ජලය / උල්පත් ජලය
⚡ විදුලිය
📑 අනුමත පිඹුරුපත් – බැංකු ණය පහසුකම් සඳහා සුදුසුයි
📜 සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA 15368