වරකාපොළ / ගලපිටමඩ / සල්ගල ආරණ්‍ය අසලින් කාපට් මාර්ගයකට මායිම්ව අක්කර 1 ක රබර් ඉඩමක් විකිණීමට
💰 ලක්ෂ 28 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🏙️ ගලපිටමඩ නගරයට 3.8Km
🚍 අඩි 20 පුලුල් මාර්ගය සහිතයි
උල්පත් ජලය 💦
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
📌 Ref: - 8804