වරකාපොල අඹේපුස්ස අඩුපෙ පාරෙන් නිවසක්.පර්චස් 35 මිල ලක්ෂ 85 යි.✨🏡
නිස්කලංක පරිසරයක, වටිනා අනාගත ආයෝජනයක් ලෙසත් පවුලේ පදිංචිය සඳහාත් සුදුසු අලංකාර දේපළක් දැන් ඔබට හිමි කරගත හැක!
📍 අඹේපුස්ස අඩුබෙ පාරෙන්
🌿 පර්චස් 35ක ඉඩම සමග නිවස
💰 මිල – ලක්ෂ 85 ක් පමණයි
✅ අඹේපුස්ස දුම්රිය ස්ථානයට මීටර් 700
✅ මීරිගමට 4.4 km
✅ වරකපොළට 5.8 km
✅ කාපට් පාරට මුහුණලා
✅ ජලය සහ විදුලිය පහසුකම්
✅ වටිනා කොස් ගස් 3 ක්
✅ නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
🌟 පදිංචියටත්, අනාගත වටිනාකම ඉහළ යන ආයෝජනයකටත් කදිම තේරීමක්.
EE-CH-H-9345