දැන්වීම හොඳින් කියවා පමණක් අමතන්න
වල්පොල දුම්රිය ස්ථානයට මීටර 700 දුරින් පර්චස් තුනාමාරක කාමර දෙකක්
නාන කාමරයක්
ත්රීවිල් එකක් නැවැත්වීම ගරාජයක්
අඩි 8 පාර
අත්පිට මුදලට පමණි
නිවස බැලීමට හැකි වන්නේ ඉරිදා නිවාඩු දෙන පමණි ලක්ෂ 37 අවසාන මිල
ගැනුම්කරුවන් පමණක් අමතන්න