රු 8,160,000 සම්පුර්ණ මිල
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
**** Price shown with 20% discount ****
Highly residential land for sale pannipitiya Nagaha Mawatha
Land between mahagama and kottawa walking distance to 296 piliyandala kottawa bus route. Easy way access to kottawa and Maharagama town
**** Super Discount for Cash Deal ******* Price shown with 20% discount ****
*10 minutes to Maharagama & kottawa town
*10 minutes to Makumbura highway entrance
*Great neighborhood community
*30 to 20 feet carpet road access
*Electricity and water available
* High class amenities
*Swimming pool With a Baby Pool
*Club house
*24 x7 security service
* Fully Carpeted Roads
* Gated Community
* Jogging Tracks
* Approved Plans and Clear Deeds
+++ Payment method +++
# **** 20% Discount for Cash Deal **** *** Price shown with 20% discount ****
# First of all you have to reserve the land with 500,000/=
# after 14 Days you have to pay 50% from the total land value
# You can pay off the balance over 6 months interest-free or an additional 6 months as an easy payment plan.
# bank loan (any bank )
Reserve your land before the price increases.
Call Us For More Details
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
**** 20% අඩු කල මිල දක්වා ඇත ***
පැලැන්වත්ත පන්නිපිටිය නාගහ මාවතේ සුපිරි නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
296 පිළියන්දල කොට්ටාව බස් මාර්ගයට ඇවිදින දුරින් මහරගම සහ කොට්ටාව අතර ඉඩම පිහිටා ඇත . කොට්ටාව සහ මහරගම නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැක
***** එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීමක් ******** 20% අඩු කල මිල දක්වා ඇත ***
*මහරගම සහ කොට්ටාව නගරයට විනාඩි 10 යි
*මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
*ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
*අඩි 30 සිට 20 දක්වා කාපට් මාර්ග ප්‍රවේශය
*විදුලිය හා ජලය ඇත
* උසස් තත්වයේ පහසුකම්
*ළදරු තටාකයක් සහිත පිහිනුම් තටාකය
* Club House
*24 x7 ආරක්ෂක සේවාව
* ව්‍යාපෘතිය වටා ආරක්ෂිත තාප්ප යොදා ඇත.
* ඇවිදින මංතීරු
* අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
++++ මෙසේ ගෙවන්න +++++
# **** **** 20% අඩු කල මිල දක්වා ඇත *** එකවර ගෙවීමේදී 20% මිල අඩු කිරීමක් ****
# මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
# දින 14කට පසු මුළු ඉඩමේ වටිනාකමෙන් 50%ක් ගෙවිය යුතුය
# ඔබට ඉතිරි මුදල මාස
06 ක් පොලී රහිතව ගෙවිය හැකි අතර අමතර තවත් මාස 6ක් සදහා පහසු ගෙවීමේ ක්‍රමයක් සලසා ගත හැක.
# බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින් )
මිල වැඩි වීමට පෙර ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න