මේ ළමයි මට හම්බුනා සුපිරි තෙලක්... මගේ කොණ්ඩෙ තිබ්බා සෑහෙන ප්රශ්න ගොඩක්... කොන්ඩි ගියා ඉතින් අහුරු පිටින් ගියේ ... ඔය මේ නළල දෙපැත්තේ කෙස් ගස් සෑහෙන්න අඩුවෙන් වැවෙනේ, කොණ්ඩෙ පිම්බිලා ඕනවට වඩා, හැම වෙලේම අවුල් වෙන්න බලනවා, ඒ හින්දා ටිකක් හොයලා බලන කොට රොස්මරි වලින් මෙ හැම ප්රශ්නයකටම විසදුමක් හම්බුනා, රොස්මරි කියන්නේ රොස්මරි තෙල් එකෙන්. ඊට පස්සේ මං ඒක ගෙදර හදාගත්තා. දැන් නම් කොන්ඩේ ප්රශ්න ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. කොන්ඩෙත් දැන් තිබ්බට වඩා දික්වෙලා. කෙස් ගස් අඩු තැන් වලත් දැන් කෙස් ටිකක් වැවිලා අර baby hairs කියන්නේ ඒවා ටිකක් වැවිලා, කොන්ඩෙ ඝනකම් ගතියක් එහෙම තියෙනවා. rosemary තෙල් එකක් ගෙදර හදාගන්න පුළුවන් අය හදාගෙන ගාන්න .... එහෙම බැරි කට්ටියට මගෙන් තෙල් එක ගන්න පුළුවන්..... එක තෙල් එකක් අරගෙන ගෑවා කියලා ඕගොල්ලොන්ට පාඩුවක් වෙන්නෑ ළමයි. ... අනිත් හැමෝම rosemary oil ඕගොල්ලන්ට දෙන ගානට වඩා delivery free කරල සෑහෙන අඩු ගානකට තමා මං ඒ තෙල් එක ඕගොල්ලන්ට දෙන්නේ...අරගෙන ගහලා බලන්නකෝ මොකද මමත් දැනටමත් පාවිච්චි කරන තෙල් එකනෙ ඒ හින්දා ඉතින් වසින් දවස හොඳම ප්රතිඵල තමයි තියෙන්නේ. ඕගොල්ලොත් අරගෙන ගාලා බලන්න ඒ වගේ හිසකෙස් ප්රශ්න තියෙනවා නම්.. contact details වල තියන no එකට msg එකක් දාන්න...100ml බෝතලය Delivery free තමයි දෙන්නේ... 🥰🥰🥰🥰
❤️ Whatsapp msg only 😌😌