නිදන කාමර 4
නාන කාමර 1(වැඩ නිම කර නැත)
කුස්සි 1 (පැන්ට්රි කබඩ් උනු වතුර )
සාලය
ලොකු වැරන්ඩා එක
ගෙට පිටතින් නාන්න (උනු වතුර) වැසිකිළි ඇත
නිවසටම පාර ඇත
විදුලි සම්බන්ධතා 2ක් ඇත
පර්චස් 35ක් ඉඩම් ප්රධාන පාරට මීටර් 350යි
ඇල්ල නගරයට මීටර් 700යි
පරම්පරා අයිති බලපත්රය
ස්වාභාවික ආපදා වලින් තොරයි