Kuwait වලින් මිලදී ගෙන ලංකාවේ අවුරුද්දක් පමණ භාවිතා කල හොඳ තත්වයේ පවතින car seat /carrier එකක්.අවුරුදු 12න් පහළ දරුවන් සඳහා.ඇවිල්ලා බලල ගන්න පුළුවන් මම ඉන්නේ ගොඩකවෙල