මනරම් කඳු පන්ති දර්ශනය වන නිදහස් පරිසරය.
ආයෝජනයට ඉතා සුදුසු බිම් කොටස්.
නේවාසික භාවිතයටද සුදුසුයි.
පුඩලුඔය නගරයට ඉතා ආසන්නයේ.
මහනුවර නුවරඑළිය මාර්ගයට සහ හැටන් නුවරඑළිය මාර්ගයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
තවලමීතැන්න, 13km,
තලවකැලේ. 17km
නුවරඑළිය 21km
සියලු පහසුකම් සමගින්.
පහසු ගෙවීමේ ක්රම.