කඩවත | මාවරමන්ඩිය | වෙල්යායට මුහුණලා දෙමහල් නිවසක් විකිණීමට 💎
🛏️ නිදන කාමර 05 | 🏠 දෙමහල් නිවස
📐 පර්චස් 42 (කොටස් වශයෙන් මිලදී ගැනීමට හැක)
📍 නගරයට 500M
🌻 ආයෝජනයටත් | පදිංචියටත් ඉතා සුදුසුයි!
🇱🇰 හදිසි විදේශ ගතවීමක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට
📍 පිහිටුම:
⭕ සිංගර් ප්රදර්ශනාගාරය අසලට – 200M
⭕ මාවරමන්ඩිය ටවුමට – 500M
⭕ කඩවත නගරයට ඉතා ආසන්නයි
📐 ඉඩම් ප්රමාණය – පර්චස් 42
💰 මිල – ලක්ෂ 395/-
(පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කළ හැක)
🏕️ නිවසේ විස්තර:
✴️ සාලය
✴️ වැරැන්ඩාව
✴️ කෑම කාමරය
✴️ මුලුතැන්ගෙය
✴️ නිදන කාමර 05
✴️ බාත්රූම් 02
🎗️ ජලය & විදුලිය
🎗️ නිස්කලංක පරිසරය 🌿
🎗️ සියලු නාගරික පහසුකම්
🎗️ 4G ආවරණය පූර්ණ ලෙස ඇත 📶
📜 සින්නක්කර ඔප්පු
🌟 Real Value Deal – ඉක්මනින් විකිණීමට!
📌 Reference Code – EE-CA-H-8090