🌾 වෙල්යායකට මුහුණලා නිදහසේ ජීවත් වෙන්න හොරණින් සුපිරි බිම් කොටසක්! 🌾
හොරණින් ඉඩමක් සොයන ඔබට, සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට තියෙනවා. සිත් ඇදගන්නාසුළු නිස්කලංක වටපිටාවක පිහිටි මෙහි ආයෝජනය කරන්න අදම කතා කරන්න! 🤝✨
📍 Location & Distance:
හොරණ (ලස්සන වෙල්යායකට මුහුණලා)
285 හොරණ - මතුගම බස් පාරට 100m යි! (ඇවිදින දුරින් 🚶♂️)
🏗️ පහසුකම් (Facilities):
⚡ විදුලිය / 🚰 නල ජලය
🛣️ පුළුල් මාර්ග
පර්චස් 10 සහ 12 බිම් කොටස්
💰 මිල සහ පොලී රහිත ගෙවීමේ ක්රම (Price & Payment):
මුළු මුදල: ලක්ෂ 25 යි.
මූලිකව ලක්ෂ 12 ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 16 කින් පොලී රහිතව ගෙවන්න! 😍
📞 Call / WhatsApp: