හොටෙල් ව්‍යාපාරයකට හොඳම තැනක්!
🚗💎 කාපට් මාර්ගයට හා වෙල්යායකට මායිම් සුන්දර නිවසක් – බියගම! 💎🚗සුන්දරත්වයෙන් පිරුණු පරිසරයක 🌿
🌐 පර්චස් 20
💰 මිල – ලක්ෂ 145/=
👉 පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල සාකච්ඡා කළ හැක
📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
ව්‍යාපාරයකට හෝ පවුලේ නව නිවසක් ලෙස ඉතාමත් සුදුසු තැනක්! 🏡
📍 ස්ථානය – බියගම නගරයට ලගින්ම
🏡️ නව නුවර පාරේ සිට දරනගම පාර 1km
🏠 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර – 2
🚿 බාත්රූම් – 2
🍳 මුළුතැන්ගෙය
🛋️ සාලය
🛣️ අඩි 20 පිවිසුම් මාර්ග
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
🚰💡 නල ජලය / විදුලිය
🌊 වෙල්යායකට හා කාපට් මාර්ගයට මායිම්
ඉතාමත් අගනා ස්ථානයක් – ව්‍යාපාරික අගයක් සහිතව!
🔖 Ref Code – EE-UP-H-9086