පර්චස් - 95,000/= යි | වෙල්යායකට හා කාපට් පාරකට මුහුණලා පර්චස් 72 ක ඉඩම හා නිවස
👉 කොටස් වශයෙන් හෝ මුලු ඉඩමම කඩිනමින් විකිණේ.
පදිංචියට හෝ ආයෝජනයටත
🏡 නිදන කාමර 4 යි.
🛋️ සාලය
🧿 මුලුතැන්ගෙය
🌴 පොල් ගස් 10 යි. 🎋 කොස් ගස් 10 යි.
🥭 අඹ ගස් 5 යි. 🥑 අලි පේර 2 යි.
🍒 තවත් පලතුරු වර්ග
📍වරකාපොල තල්ලිඅද්ද දොරවක ප්රදේශයෙන්
🚌 වරකාපොල අඟුරුවැල්ල බස් පාර
📃 නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු.
🔐 නිරවුල් මායිම් හා කම්බි වැට.
🌇 කොළඹ නුවර ප්රධාන මාර්ගයට හා වරකාපොල නගරයට 5 Km
🚰 ළිං ජලය 💡විදුලිය
📌 Ref: 6699