බුලුගහගොඩ දුම්රිය ස්ථානයට 350m දුරින් වෙල් යායකට මායිම් වූ දෙමහල් නිවසක් ලක්ෂ 180 යි! 🏠✨🌾
ගනේමුල්ල සහ බටුවත්ත නගර වලට ඉතාම ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිතව පදිංචි වෙන්න කැමති ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! අඩක් නිමකළ මෙම නවීන පන්නයේ දෙමහල් නිවස සහ පර්චස් 18 ක විශාල ඉඩම වහාම විකිණීමට ඇත.
✅ නිවසේ විස්තර:
📍 ස්ථානය ➔ බුලුගහගොඩ (276 බස් පාර පේන දුරින්)
📏 ඉඩම ➔ පර්චස් 18 (වෙල් යායකට මායිම්ව)
🏢 පළමු මහල ➔ කාමර 1, සාලය, කුස්සිය, වැරැන්ඩාව, බාත්රූම් සහ කාර් පාකින්
🏢 දෙවන මහල ➔ කාමර 3, ඕපන් ඒරියා 2
🛡️ ආරක්ෂාව ➔ වටතාප්ප සහ ගේට්ටු සහිතයි
📜 නීතිමය ➔ සින්නක්කර නිරවුල් ඔප්පු සහ අනුමත පිඹුරුපත් (බැංකු ණය ලබාගත හැක)
🚗 පිහිටීම සහ දුර:
🚆 බුලුගහගොඩ දුම්රිය ස්ථානයට ➔ 350 m
🏙️ බටුවත්ත නගරයට ➔ 1 km
🚆 බටුවත්ත දුම්රිය ස්ථානයට ➔ 1.8 km
💰 මුළු මිල: ලක්ෂ 180 /- (මිල සාකච්ඡා කළ හැක)
🆔 EE-H-SA 6283