🏡✨ වේයන්ගොඩට ලඟින්ම වටිනා බිම් කොටසක් විකිණීමට! ✨🏡
💰 පර්චස් 22 | පර්චසය ලක්ෂ 1.95/= පමණයි
🚗 Highway පිවිසුමට විනාඩි 5යි!
🔥 මුදල් හදිසියක් මත ප්රදේශයේ මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට 🔥
🤝 (දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක)
📍 වේයන්ගොඩ – මල්හෑව පාරෙන්
🛣️ ගිරිඋල්ල – පස්යාල පාරට විනාඩි 3
🚗 මීරිගම Highway පිවිසුමට විනාඩි 10
🚧 ඉදිවෙමින් පවතින වේයන්ගොඩ Highway පිවිසුමට විනාඩි 5
🏙️ සියලු නාගරික පහසුකම් ඉතා සමීපව
💧 ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
🛣️ මාර්ග දෙකකට මුහුණලා
🆔 EE/KM/L-11300