🌟 වේයන්ගොඩින් පර්චස් 10 ලක්ෂ 18 යි! 🌟
වේයන්ගොඩ - බාදුරාගොඩ පාරට ආසන්නව,
📏 ප්රමාණය: පර්චස් 10.5
💰 මිල: ලක්ෂ 18 යි (සම්පූර්ණ මුදල)
📌 Ref No: EE-L-UP-5798
වේයන්ගොඩ නගරයට – 2km
දුම්රිය ස්ථානයට සහ ආර්ථික කලාපයට – 2.5km (විනාඩි 5ක දුර)
මීගමුව පාරට – 1.7km
බාදුරාගොඩ බස් පාරට – 650m
✨ සුවිශේෂී පහසුකම්:
සියලුම නාගරික පහසුකම් සහිතයි.
හොඳ 4G දුරකථන ආවරණයක් සහිතයි.
සාමකාමී සහ නිස්කලංක වටපිටාව.