🏡✨ වේයන්ගොඩ – වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: බාදුරාගොඩ පාර, වේයන්ගොඩ
ඔබගේ නිවසක් හෝ ආයෝජනයක් සඳහා අගනා අවස්ථාවක්!
✅ සින්නක්කර ඔප්පු
✅ වේයන්ගොඩ නගරයට විනාඩි 5ක් පමණයි
✅ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට පහසු ප්රවේශය
✅ නිස්කලංක හා වටිනා පරිසරය
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 17.1
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 2.20/=
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
EE - UP - L - 13304