වේයන්ගොඩ වටද්දර එලුවාපිටිය ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණිමට
📏 ඉඩමේ විශාලත්වය – පර්චස් 30.5
💰 පර්චසයක මිල (ලක්ෂ 1.80
(දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
📌 Reference Code – EE-UP-L-8806
🏡 ඉඩමේ විශේෂාංග
✔ 💯 නිරවුල් සින්නක්කර ඔප්පු
✔ 📝 අනුමත බිම් සැලසුම
✔ 💧 ජලය / 🔌 විදුලිය සම්බන්ධය
✔ 🌳 නිස්කලංක සහ අගනා පරිසරය
📍 ඉඩමේ සිට
🚍 වේයන්ගොඩ නගරයට 3 km