නුවර-කොළඹ බස්පාරට විනාඩි 10න් ලගාවිය හැක (පස් යාල හංදිය )
මීරිගම අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
කල් එලිය ටවුමට විනාඩි 5 යි
මල්ලැහැව හංදියට 1.5kmයි
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
වේයන්ගොඩ මල්ලැහැව 191 බස් පාරට යාබදව ඉඩම පිහිටා ඇත
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න