දිවුලපිටිය ගම්පහ පාරට මුහුණලා
වේයන්ගොඩ කටුනායක පාරට 2.5 km
වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි20
හැමදේටම පහසු සුපිරි තැනක්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න ගන්න පුලුවන්