වේයන්ගොඩ නගරයට අසන්න අගනා නිවසක් විකිණීමට!
💰 මිල – ලක්ෂ 68/=
🚍 හීංදෙණිය පට්ටිගොඩ රේල්වේ ස්ටේෂන් එකට මීටර් 500ක් පමණයි
📍 ලේක් සිටි වෙන්දේසි වත්තෙන්
▪️ පර්චස් 12.5
▪️ නිදන කාමර 2
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය
▪️ බාත්රූම් 1
⚡ ජලය 🚰 සහ විදුලිය සහිතයි
🚗 අඩි 15 පිවිසුම් මාර්ගය
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
📍 ප්රධාන ස්ථාන වලට දුර
🚍 හීංදෙණිය බස් පාර – 400m
🚍 වේයන්ගොඩ අධිවේගී පිවිසුම – 2km
🚍 කොළඹ – නුවර පාර – 4km
EE ER H 11915