🏢🔥 වේයන්ගොඩ නගර මධ්‍යයෙන් සුපිරි වාණිජ දේපළක් විකිණීමට! 🔥🏢
📍 ස්ථානය: වේයන්ගොඩ නගර මධ්‍යය
💼 ව්‍යාපාරික කටයුතු සඳහා අගනා වාණිජ ආයෝජන අවස්ථාවක්!
📐 මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 34
🏪 දේපළ විස්තර:
🔹 වර්ග අඩි 5,000 ක සුපිරි වෙළඳසැලක්
🔹 පර්චස් 23 ක විශාල වාහන නැවැත්වීමේ ඉඩකඩක්
💰 මුළු මිල: රු. මිලියන 125/-
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
🌟 විශේෂත්වයන් 🌟
🏦 බැංකු, ආර්ථික මධ්‍යස්ථාන සහ ප්‍රධාන පාසල් ඉතා සමීපව
✈️ ගුවන්තොටුපළට විනාඩි 25 ක් පමණයි
🛡️ ස්වාභාවික විපත් අවදානම අඩු ප්‍රදේශයක්
🏙️ සියලුම නාගරික පහසුකම් සහිත ප්‍රදේශයක්
💧 ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🔖 Ref No: EE KM - CO 12311 / 12312