🏡🌿 වේයන්ගොඩ – මල්හැව පාර පර්චස් 43 ඉඩම සමඟ නිවසක් ලක්ෂ 75/=ට 🌿🏡
✨ සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියට හෝ වටිනා ආයෝජනයකට ඉතා සුදුසු අංගසම්පූර්ණ නිවසක් දැන් විකිණීමට!
📍 ස්ථානය: මල්හැව, වේයන්ගොඩ
🚗 වේයන්ගොඩ නගරයට විනාඩි 10යි
🏠 නිවසේ විස්තර
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ සුවපහසු සාලය
✅ මුළුතැන්ගෙය
✅ වටිනා පොල් ගස් සහිත විශාල ඉඩම
📐 ඉඩම: පර්චස් 42
💰 මිල: රු. ලක්ෂ 75/= (සාකච්ඡා කළ හැක)
📌 No: 15699