🏡 වේයන්ගොඩ – කීනවල බස් පාරට මුහුණලා බිම් කොටසක් විකිණීමට
📐 ප්රමාණය: පර්චස් 16.6
💰 මිල: පර්චසයකට රු. 220,000/=
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📍 කීනවල ස්ටේෂන් – මීටර් 800
🚌 කොට්ටල බස් පාරට – මීටර් 300
⚡ පහසුකම්
✔️ ජලය සහ විදුලිය
✔️ සින්නක්කර, නිරවුල් ඔප්පු
✔️ නිවාස හෝ ආයෝජන සඳහා ඉතා සුදුසු
🌿 නිස්කලංක වටපිටාවක් සහිත වටිනා ඉඩමක්!
📌 Job No: 10490