වේයන්ගොඩ – කීනවල බස් පාරට මුහුණලා බිම් කොටසක් ඉක්මණින් විකිණීමට තිබේ.
🚊කීනවල ස්ටේෂන් එකට මීටර් 800 යි
🔹 ප්රමාණය – පර්චස් 16.6
🔹 මිල – පර්චසයකට රු. 220,000/=
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🚌 කොට්ටල බස් පාරට – මීටර් 300
⚡ පහසුකම්
✔️ ජලය සහ විදුලිය
✔️ සින්නක්කර, නිරවුල් ඔප්පු
✔️ නිවාස/ආයෝජන සඳහා ඉතා සුදුසුයි
Job No: 10490