🛣️ වේයන්ගොඩ ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට ලගින් ආනාගතයට ආයෝජනයක් අඩි 20 කාපට් මාර්ගයකට මායිම් පර්චස් 40 ක ඉඩම විකිණීමට
📍 මල්වත්ත ගුරු විද්‍යාලය අසල
📍 නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට කි.මී. 1.8 ක් පමණයි
🌟 LOCATION HIGHLIGHTS
✅ ඉහළ වාණිජ වටිනාකමක් ඇති ප්‍රදේශයක්
✅ ප්‍රධාන නගර පහසුකම් සමඟ පහසු ප්‍රවේශය
✅ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ව්‍යාපාරික කලාපයක්
🏢 ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි ✔️ Warehouse
✔️ Showroom
✔️ Service Center
✔️ Office Complex
💧 නල ජලය සහ උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📜 සින්නක්කර ඔප්පු
💰 පර්චසය 680,000/= (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🛑 අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කළ හැකි ආයෝජනයක්!
📌 Ref No : EE SA 13980