නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වේයන්ගොඩ මල්ලැහැව හංදිය 191 බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
මල්ලැහැව හංදියට 1.5kmයි
වේයන්ගොඩ නගරයට හා දුම්රිය පලට හා යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
මීරිගම අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට හා ටවුමට විනාඩි 10න් ලගාවිය හැක
පස් යාල හංදියට (නුවර කොළඹ ප්රධාන බස් පාරට විනාඩි 5 යි )
ඵල දරන පොල්,කොස්,ගස් ඇති ඉඩමකි
සුන්දර වෙල් යායකට මායිම්ව ඉඩම පිහිටා ඇත
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු
මුලික ගෙවිම ලක්ෂ 5යි
ඉතිරිය පොලි නැතුව මාස 30ක් ඇතුලත ගෙවිමට හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න