වේයන්ගොඩ මීරිගම ප්‍රදාන පාරට මුහුණලා නවතම බිම්කොටස් ව්‍යාපෘතිය ව්‍යාපාරික හා නේවාසික පදිංචියට බිම්කොටස්
✅ නලජලය විදුලිය සහිතයි.
කාපට් කරනලද හා තාර යෙදූ අඩි 30' අඩි 20' පුලුල් මන්මාවත් හා කොන්ක්‍රීට් කරන ලද පුලුල් කානු පද්ධතිය
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව ප්‍රාදේශීය සබාවේ අනුමැතිය
වේයන්ගොඩ හා මීරිගම දුම්රිය පලට,අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නුවර පාර නිට්ටඹුව ට හා පස්යාල නගරයට විනාඩි 05න් .
මූලික ගෙවීම ලෂ 5යි. ඉතිරිය පොලී නැතිව මාස 30ක් ගෙවන්න ගන්න්.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මෙම මාස 30 ක්ගෙවීම් හා ලෂ 5ක මූලික ගෙවීම සීමිත කාලසීමාවක් පමනයි