⸻
🔹 වේයන්ගොඩ දෙමහල් නිවසක් විකිණීමට 🔹
🔹 ඉඩම් ප්‍රමාණය: පර්චස් 8.4
🔹 අඩි 20 කාපට් පාරින් පහසු පිවිසුම
🔹 දෙමහල් නිවස
🔹 වට තාප්ප සහ ගේට්ටු දමා ඇත
🔹 නිදන කාමර 3
🔹 විශාල සාලය
🔹 කෑම කාමරය
🔹 කුස්සිය
🔹 නාන කාමරය (නිවස තුළ 🚻)
🔹 ගබඩා කාමරය – පිටත
🔹 අමතර වැසිකිලිය – පිටත
🔹 ජල පද්ධති ජලය
🔹 ලිං ජලය
🔹 වේයන්ගොඩ විදුලිබල මණ්ඩලය
🔹 ආර්ථික මධ්‍යස්ථානය
🔹 BOC / NSB බැංකු
🔹 Damro Showroom
🔹 දුම්රිය ස්ථානය – මීටර් 880ක් පමණ
🔹 ආසන්නයෙන් පාසල් 2ක් ඇත
🔹 කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පාරට – මීටර් 500ක්
🔹 වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම (ඉදිකිරීම් යටතේ 🚧) – මීටර් 950ක්
🔹 පදිංචියටත් , ආයෝජනයකටත් ඉතා සුදුසුයි