වේයන්ගොඩ මීරිගම බස් මාර්ගයට මුහුණලා සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
✅වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
✅මීරිගම පස්යාල මාර්ගයට මීටර් 800යි.
✅කොළඹ නුවර ප්රධාන මාර්ගයට 3.5km.
✅වේයන්ගොඩ මල්ලැහැව 191 බස් පාරට මුහුණළා
💠නිරවුල් ඔප්පු /ප්රාදේශීය සභා අනුමැතිය/පුළුල් ප්රවේශ මාර්ග/තෙකලාවිදුලිය/පිරිසිදු ජලය/කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
👉එකවර මුදල් ගෙවීමේදී දැවැන්ත වට්ටමක්.
👉පොලී රහිතව ගෙවන්න වසර දෙකක්.
👉බැංකු ණය පහසුකම්