සිහින නිවසක් ඉදිකිරීමට හෝ වාසිදායක ආයෝජනයක් සඳහා ඉතා සුදුසු විශේෂ ඉඩම් කට්ටි විකිණීමට ඇත.
📍 ස්ථාන වාසි:
✔ පරණ ගාලු පාරට මිනිත්තු 1යි
✔ පානදුර නගරයට මිනිත්තු 5යි
✔ මොරටුව නගරයට මිනිත්තු 5යි
✔ Lyceum International School සහ St. Sebastian’s College ආසන්නයේ (මිනිත්තු 10 ඇතුළත)
✔ Keells, Cargills, Arpico, ඉන්ධන පිරවුම්හල සහ රෝහල් පහසුකම් ඉතා ආසන්නයේ
🏡 විශේෂත්වයන්:
✔ පැහැදිලි ඔප්පු සහ සියලුම අනුමත ලබා ඇත
✔ ත්රි-පේස් විදුලිය
✔ නළ ජල පහසුකම්
✔ බැංකු ණය පහසුකම්
✔ පහසු හා වාරික ගෙවීම් ක්රම
මෙය ඔබට ලැබෙන දුර්ලභ අවස්ථාවක්!
ඔබගේ ඉඩම අදම රක්ෂිත කරගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම Call / WhatsApp කරන්න!