🏡 ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයෙන් නුවර පාරට සමීපව පදිංචියටත් ආයෝජනයටත් ඉතා වටිනා බිම්කොටසක් දැන් ඔබට.
📍 නුවර පාරට මීටර් 800යි
📍 රාජසිංහ ජාතික පාසලට 1.5km
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල සහ කඩවත නගර වෙත පහසුවෙන් ප්රවේශ විය හැක.
✨ සියලු පහසුකම් සහිත ප්රදේශයක් ✔ නල ජලය ✔ විදුලිය ✔ අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය ✔ නිස්කලංක වටපිටාව ✔ පිරිසිදු ලියකියවිලි ✔ බැංකු ණය පහසුකම් ලබාගත හැක
පවුලේ අනාගතය වෙනුවෙන් වටිනා ආයෝජනයක් කිරීමට අදම මෙම අවස්ථාව ලබාගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.