කිරිබත්ගොඩ නගරයට ඉතා අසන්නව වටිනාකමින් යුත් නිවසක් සහ ඉඩමක් විකිණීමට.
ගංවතුර උවදුරට ලක් නොවන ප්රදේශයක මේ ඉඩම පිහිටා තිබේ.
ඉතා වැදගත් නේවාසික වටපිටාවකින් යුත් ප්රදේශයකි.
නිදන කාමර තුනක් සහ නානකාමර දෙකකින් සමන්විත නිවසක් වන අතර මෙම නිවස සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර තිබේ.
වාහනේ කීපයක් මෙම ගෙවත්තේ නවත්වා තැබීමට ඉඩකඩ සලසා තිබේ.
living area
Dining area
Pantry with kichan
TV lobby
Beutiful garden
Tap water
Roller gate
Hot water
A very valuable house and land for sale in Kiribathgoda town.
This land is located in an area that is not subject to flood risk.
A very important residential area.
A house consisting of three bedrooms and two bathrooms and this house is fully air-conditioned.
There is space to park several vehicles in this garden.
More information call us derana properties company
Mobile -