රු 525,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
A valuable 120-perch plot of land is available for sale on Nawalamulla, Homagama, located in a good residential area. This well-maintained plot features all essential amenities. It is conveniently situated between High-level road and Low-level main roads. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area. This land is also suitable for subdividing and reselling.
හෝමාගම, නාවලමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 120 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. හයිලෙවල් මාර්ගයට සහ ලෝලෙවල් ප්‍රධාන මාර්ග දෙකට අතරමැදිව පැවතීම නිසා මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි. මෙම ඉඩම කොටස් කර නැවත විකිණීම සදහාද උචිත වන ඉඩමකි.
Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 10 minutes to Homagama Town and easy access
හෝමාගම නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.