දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
⚜️ප්රධාන බස් පාරවල් වලට ලගින්
⚜️තෙකලා විදුලිය
♾️බෙලිඅත්ත පිවිසුමට 300M
♾️තංගල්ල නගරයට 5KM
♾️දික්වැල්ල නගරයට විනාඩි 15ක දුර
⚜️ඔබ අතේ ඇති මුදල කීය උනත්, ඔබ කැමති තැන මෙතන නම්, ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට අපි ඇප කැප වෙන්නෙමු..
♻️මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
♻️50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
♻️එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.